මස්කෙළිය, මාවුස්සාකැලේ සමන් දේවාලය ඉදිරිපිට පිහිටි වැසිකිළි පද්ධතියේ වලවල්වල මළ අපද්‍රව්‍ය මාවුස්සාකැලේ ජලාශයට ගලා යෑම නිසා එම වැසිකිළිය මුද්‍රා තැබීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික්…
View More මාවුස්සාකැලේ ජලාශයට පිටාර ගලන පොදු වැසිකිළි පද්ධතියට මුද්‍රා තබයිAuthor: dhanujaya
Google ශ්‍රී ලංකාවේ නිදහස සමරයි
ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව ශ්‍රී ලංකා ජාතික ධඡයෙන් සරසා තිබුනේ ලංකාවට ආඩම්බරයක් ගෙන…
View More Google ශ්‍රී ලංකාවේ නිදහස සමරයි72 වැනි ජාතික නිදහස් දිනය අදයි
ශ්‍රී ලංකාවේ අභිමානවත් 72 වැනි ජාතික නිදහස් දිනය අද (04දා) යෙදී තිබේ. මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී…
View More 72 වැනි ජාතික නිදහස් දිනය අදයිපූර්ණිකාගේ විවාහයට හිටපු සැමියා සුභ පතයි
පසුගිය සතියේ යුගදිවියට පිවිසුණු පූර්ණිකා සහ පේෂලට පූර්ණිකාගේ පෙර විවාහයේ සැමියා වන සහන් අබේසේකරද සුභ පැතුම් එක් කොට තිබේ. ඒ ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක්…
View More පූර්ණිකාගේ විවාහයට හිටපු සැමියා සුභ පතයිතමන්ගේ දියණියන්ව ගණිකා වෘත්තියේ යෙද වු අම්මා – එක් දියණියක් ගැබ් අරන්
මුදල් අපහසුතා නිසා තම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙද වුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදරු මවක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවලපිටිය පොලිස් වසමට…
View More තමන්ගේ දියණියන්ව ගණිකා වෘත්තියේ යෙද වු අම්මා – එක් දියණියක් ගැබ් අරන්අඹු – සැමි මරණ සාහසික ඝාතනයක් බව හෙළිවෙයි
මෙසේ ඝාතනයට ලක්ව තිබුණේ මහරගම, නාවින්න, ශ්‍රී දේවානන්ද පාරේ, අංක 5/1/ඒ හි පදිංචි වාද්දුවගේ ෙදාන් මංජුල (40) හා ජයසිංහ ආරච්චිගේ සංජීවනී ප්‍රදීපිකා (39) නමැති අඹු…
View More අඹු – සැමි මරණ සාහසික ඝාතනයක් බව හෙළිවෙයිචීන ජාතිකයින්ට වෙනස්කම් කරන්නේ ඇයි
ඇතැම් කුලී රථ රියදුරන්, හෝටල් සහ ආපනශාලා චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම කනස්සල්ලට හේතුවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුආන් මහතා නිවේදනයක් නිකුත්…
View More චීන ජාතිකයින්ට වෙනස්කම් කරන්නේ ඇයිසිරකරුවන් 512කට පොදු සමාව
හෙටට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අයත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත…
View More සිරකරුවන් 512කට පොදු සමාවජනවාරි වල පමණක් චීනෙන් 22,363ක් ලංකාවට ඇවිත්
2020 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 226,094 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී. 2019…
View More ජනවාරි වල පමණක් චීනෙන් 22,363ක් ලංකාවට ඇවිත්72 වන ජාතික නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම්
72 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය හෙට පෙරවරු 8.00ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇත. ඒ ,ජනාධිපති…
View More 72 වන ජාතික නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම්
