නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී සොයා ගෙන සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් ඊයේ (05දා) පැටවුන් පිටතට පැමිණීම සිදු විය. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්…
View More ගාලු මුවදොරදී නාවික හමුදාව සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුළින් පැටවුන් පැමිණේAuthor: dhanujaya
අන්තර්ජාලයෙන් කෝටි 3ක් වංචාකළ සැකකරුවන් 3ක් අත්අඩංගු
හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී එම ආයතනය කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බැංකුවක ගිණුමකින් රුපියල් කෝටි 30ක මුදලක් වෙනත් ගිණුමකට මාරු කිරීමට අදාළව…
View More අන්තර්ජාලයෙන් කෝටි 3ක් වංචාකළ සැකකරුවන් 3ක් අත්අඩංගුඕස්ට්රේලියා සවි එසවීමේ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකිකයා
නවසීලන්තයේ පැවති ප්‍රවීනයන්ගේ සවි එසවීමේ ඉසව්වෙන් රුවන් පෝල් රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් විය. සවි එසවීමේ ක්‍රීඩාවට යොමුව මාස 6ක් වැනි කෙටි කාලයකදී රුවන් දිනාගෙන…
View More ඕස්ට්‍රේලියා සවි එසවීමේ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකිකයාබුර්කාව ඇඳගෙන ආ කාන්තාව නීතිය ගැන කතාකරයි
පසුගිය පාස්කු ප්‍රහාර සිදුවීම් මාලාවෙන් පසු රටේ ආරක්ෂාව පිණිස හදිසි නීතිය යටතේ මුහුණු ආවරණය සම්බන්ධ නව නීති මෛත්‍රිපාල රජය හඳුන්වාදුන් අතර මුස්ලිම් කාන්තාවන්ට මේ නිසා…
View More බුර්කාව ඇඳගෙන ආ කාන්තාව නීතිය ගැන කතාකරයිපූජිතටත් ඇප
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටද ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය. පාස්කු ප්‍රහාරයේ බලපෑම හා එම ප්‍රහාරය වලක්වා නොගැනීමට කටයුතු කිරීමේ…
View More පූජිතටත් ඇපකොරෝනා මරණ ගණන තවත් ඉහලට
කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 492ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම වෛරසය ආසාදිත සංඛ්‍යාව 23,500 ඉක්මවා ගොස් ඇති…
View More කොරෝනා මරණ ගණන තවත් ඉහලටරියදුරු අසුනේ පුහුණුවෙමින් සිටි තරුණිය අනතුරෙන් ජීවිතක්ෂයට
බිබිල-මහියංගනය ප්‍රධාන මාර්ගයේ හෑපොල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. රියදුරු පුහුණුව සඳහා භාවිතා කරමින් තිබූ ත්‍රීරෝදරථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව…
View More රියදුරු අසුනේ පුහුණුවෙමින් සිටි තරුණිය අනතුරෙන් ජීවිතක්ෂයටනැවත කිසිදු විදුලි කප්පාදුවක් බෑ
පසුගිය 03 දා පෙරවරුවේ ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු කිරීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (04දා) ලංකා විදුලිබල මණ්ඩලයේ…
View More නැවත කිසිදු විදුලි කප්පාදුවක් බෑඅන්තවාදී සංවිධාන වලට නැවත ගොඩ ඒමක් නෑ
ජාතික නිදහස් දින උත්සවය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 72 වන නිදහස් සමරු උළෙලේ…
View More අන්තවාදී සංවිධාන වලට නැවත ගොඩ ඒමක් නෑඅතීතයේ සිදු වූ කුරිරු අත්දැකීම් සමග වෙනස්ම වැඩක් කරපු මුසික් වීඩියෝව
තුලංජන සිරිවර්ධන විසින් නිර්මාණය වූ අලුත්ම මුසික් වීඩියෝව ගැන සමාජජාල ඔස්සේ එකිනෙක කතාබහට ලක්වී තිබෙනවා. බොහෝ දෙනා පවසන ආකාරයට , එහි ඇතුලාන්තය සහ අන්තර්ගතය වෙන්නේ…
View More අතීතයේ සිදු වූ කුරිරු අත්දැකීම් සමග වෙනස්ම වැඩක් කරපු මුසික් වීඩියෝව
