පූර්ණිකාගේ විවාහයට හිටපු සැමියා සුභ පතයි

පසුගිය සතියේ යුගදිවියට පිවිසුණු පූර්ණිකා සහ පේෂලට පූර්ණිකාගේ පෙර විවාහයේ සැමියා වන සහන් අබේසේකරද සුභ පැතුම් එක් කොට තිබේ.

ඒ ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් පල කරමින් සහ සදහන් වුයේ ,

Congratulations!

Wishing you to have a successful marriage life. I would like to share my advice with you along with the wishes. Hope you would make it atleast this time as this is your 3rd marriage, you won’t be legally permitted for a legal marriage again. Hence be more responsible and considerate about the marriage and I’m wishing you all the very best from the bottom of my heart.

” සාර්ථක විවාහ දිවියක් සඳහා ඔබට සුභ පතමි.සුභ පැතුම් සමග ඔබට උපදෙසක්ද දෙනු කැමැත්තෙමි.මේ ඔබේ තුවන්වන විවාහය බැවින් නැවත විවාහයක් කරගන්න ඔබට අවසර නැත.එබැවින් මෙම විවාහය ගැන හෝ වඩාත් වගකීමෙන් හා සැළකිලිමත්ව ක්‍රියාකරනු ඇති බව සිතමි.මගේ හද පතුලෙන්ම ඔබට සුභ පතමි. ,” යනුවෙන් ඔහු සදහන් කර තිබෙනවා.