රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමග දුරකථන සංවාද පැවැත්වූ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කරයි.
View More ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්න – නීතිපතිAuthor: dhanujaya
කොරෝනාවෛරසයට බිලි වූවන් සංඛ්‍යාව සාර්ස් මරණ සංඛ්‍යාව ඉක්මවයි
කොරෝනාවෛරසය හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 2003 වසරේ සාර්ස් වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉක්මවා තිබේ. නව කොරෝනාවෛරසයේ කේන්ද්‍රය වන චීනයේ පමණක් මේ වන විට මරණ…
View More කොරෝනාවෛරසයට බිලි වූවන් සංඛ්‍යාව සාර්ස් මරණ සංඛ්‍යාව ඉක්මවයිපානීජ ජල අර්බුධයක්
දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට පානීජ ජල අර්බුධයක් මතුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මේ වන…
View More පානීජ ජල අර්බුධයක්වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට
පොතුවිල් පෙලිස් වසමේ හිජ්රත් නගර් ප්‍රදේශයේදී පදිංචිව සිටි වයස අවුරුදු 43ක් වු පුද්ගලයෙකු වන අලි පහරදීමකින් මිය ගොස් ඇති බව පොලීසිය පවසයි. මිය ගිය පුද්ගලයාගේ…
View More වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුටවැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්
වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඉදිරි දින කිහිපයෙදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව සහ…
View More වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්බිරිඳගේ මවට අතවර කරන්න හදපු පුද්ගලයා ලැජ්ජාවට සිය දිවි හානි කරගනී
තම බිරිඳගේ මවට බලෙන් අතවර කිරීමට තැත්කළ පුද්ගලයකු බිරිඳට අසු වූ පුවතක් වාර්තා වෙනවා. එසේ අසුවීමෙන් පසුව බිරිඳ සහ මව මේ සම්බන්ධව තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක්…
View More බිරිඳගේ මවට අතවර කරන්න හදපු පුද්ගලයා ලැජ්ජාවට සිය දිවි හානි කරගනීඌව පළාතේ නව ඖෂධ උද්‍යානයක් ආරම්භ කෙරෙයි
ඌව පළාතේ නව ඖෂධ උද්‍යානයක් ආරම්භ කරමින් එහි පැළ රෝපනය කිරීම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් විජේසිරි මහතා හා පළාත් ආයුර්වේද කොමසාරිස් පී.ඩබ්. දිසානායක මහතා…
View More ඌව පළාතේ නව ඖෂධ උද්‍යානයක් ආරම්භ කෙරෙයිකෝප් කමිටු සභාපතිධූරය යළිත් හඳුන්නෙත්තිට
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටු සභාපති ලෙස යළි පත් කර තිබේ. ඔහු මීට පෙර පැවති කෝප් කමිටුවේද සභාපති ලෙස කටයුතු කර…
View More කෝප් කමිටු සභාපතිධූරය යළිත් හඳුන්නෙත්තිටරිෂාඩ් බදියුදීන්ට එරෙහිව නීතිය තදින්
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට අයත් මන්නාරම පිහිටි නිවසක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලා පරීක්ෂා තිබේ. එහිදී හිටපු ඇමතිවරයාට අයත් දේපළ සම්බන්ධයෙන්…
View More රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නීතිය තදින්නවක වධයට ලක්වූවන්ට සහන සලසන විමර්ශන කමිටුවක්
නවක වධයේ වින්දිතයින් සඳහා සහන සැලසීමේ විමර්ශන කමිටුව සඳහා තොරතුරු ලබාදීම සඳහා අවස්ථාව ආරම්භ කර තිබෙනවා. තමන්ට සිදු වූ අසධාරණයක් හෝ නවක වධයට ගොඳුරක් වූවෙක්…
View More නවක වධයට ලක්වූවන්ට සහන සලසන විමර්ශන කමිටුවක්
