කාගේත් කතා බහට ලක් වූ ඇබිලිපිටියේ නුඩ්ල්ස් දන්සල

ඊයේ (08) නවම් පෝය දිනයේදී ඇබිලිපිටියේ පැවත් වූ මහා නුඩ්ල්ස් දන්සලක් ගැන බොහෝ දෙනා කතා බහට ලක් උනා. ඒ තමයි පෝය දිනයක් නිසා සියළුම කෑම කඩවල් වසා තිබෙන නිසාත් මොවුන් පැවැත්වූ දන්සල පිටස්තර අයට දවල් ආහාර සදහා බොහෝත් වටිනා දෙයක් කියල තමයි හැමෝම කිවුවේ.