කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කුවේට් රාජ්‍ය දින 20කට සම්පූර්ණයෙන් වසා දැමීමට එරට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද (10) සිට බලපැවැත්වෙන පරිදි ලබන…
View More කුවේට් රාජ්‍ය දින 20කට වසා දමයිAuthor: dhanujaya
කොරෝනා ආසාදිතයින් ගණන 847ක් දක්වා ඉහළට
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 847 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 260 ක් වන අතර අද දිනය තුළ පමණක් රෝගීන්…
View More කොරෝනා ආසාදිතයින් ගණන 847ක් දක්වා ඉහළටදිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් තදවැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව, මධ්‍යම, උතුරු මැද…
View More දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් තදවැසිබඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 15ක් රෝහලට
තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 15 දෙනෙකු රෝහල් ගත කර තිබේ. වතු කම්කරුවන් 15…
View More බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 15ක් රෝහලටරූපලාවන්යාගාර සහ කොණ්ඩ කපන මධ්‍යස්ථාන විවෘත කරනවා නම් මෙන්න කොන්දේසී මාලාව
ඇඳිරිනීතිය ලිහිල් කෙරෙන ප්‍රදේශවල රූපලාවන්‍යාගාර සහ කොණ්ඩ කපන මධ්‍යස්ථාන ද 11 වැනිදා සිට යලි විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ ආයතන ක්‍රියාත්මක…
View More රූපලාවන්‍යාගාර සහ කොණ්ඩ කපන මධ්‍යස්ථාන විවෘත කරනවා නම් මෙන්න කොන්දේසී මාලාවඉන්දියාවේ ආසාදිතයින් 56000 ඉක්මවයි
ඉන්දියාවේ කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 56,351ක් දක්වා ඉහළ ගොස් තිබේ. වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1,889ක්.
View More ඉන්දියාවේ ආසාදිතයින් 56000 ඉක්මවයිසඳුදා සිට වැඩකරන හැටි
මැයි 11 වනදා රාජ්‍ය ආයතන සේවා ආරම්භ කිරීමට පෙර එම පරිශ්‍ර විෂබීජහරණය සඳහා අවශ්‍ය විෂබීජ නාශක දියර, මුහුණු ආවරණ හා අත්සේදුම්කාරක ලබාදීමට ශ්‍රී ලංකා රක්ෂණ…
View More සඳුදා සිට වැඩකරන හැටිලිංගිකව හැසිරීමෙන් කොරෝනා බෝවිය හැක – චීනයෙන් සොයා ගැනේ
කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුල එම වෛරසය පවතින බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර ගෙන තිබෙනවා. මෙම සොයා ගැනීමත් සමග කොරෝනා වෛරසය ලිංගිකව…
View More ලිංගිකව හැසිරීමෙන් කොරෝනා බෝවිය හැක – චීනයෙන් සොයා ගැනේරිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට
මීගමුව – හලාවත මාර්ගයේ ඇල පාර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඔහු රාජකාරිය නිම වී විවේකය වාර්තා කිරීමට…
View More රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයටකොරෝනා අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 900 දක්වා ඉහළට
කොරෝනා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළ ගොස් තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
View More කොරෝනා අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 900 දක්වා ඉහළට
