2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට අද (12) දින සිට…
View More උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීම “ඔන්ලයින්” ක්‍රමයටAuthor: dhanujaya
ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය කල්යයි
ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය 2022 වසර දක්වා කල් දැමීමට එම තරග සංවිධායකින් තීරණය කර තිබේ. තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ 2021 වසරේදීයි. 2021 වසරේ අගෝස්තු…
View More ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය කල්යයිචීනයෙන් රෝගීන් 17ක්
චීනය තුළ ඉරිදා දිනයේදී කොවිඩ් 19 අලුතින් තහවුරු කරන ලද රෝගීන් 19ක් වාර්තා වී තිබේ. ඉන් රෝගීන් 10 දෙනෙකුට දේශීයව රෝගය සම්ප්‍රේක්ෂණය වී තිබේ. ඉන්…
View More චීනයෙන් රෝගීන් 17ක්ශෂිකා නිසංසලා වෙසක් සැමරුවේ මෙහෙමයි
මෙවර වෙසක් උත්සවය සියළු දෙනා තමන්ට හැකි පමණින් සමරනවානේ. ආදරණීය ගායන ශිල්පිනී ශෂිකා නිසංසලා ඇගේ දරුවන් දෙදෙනා සමග වෙසක් පහන් කූඩු නිර්මාණය කර තිබුණේ මේ…
View More ශෂිකා නිසංසලා වෙසක් සැමරුවේ මෙහෙමයිකොරෝනා සුව වී ගෙදර ගිය නාවිකයින් ගණන 33 දක්වා ඉහළට
කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු රෝහලවලින් පිටව ගොස් තිබේ. සිදු කල PCR පරීක්‍ෂණ මඟින් වෛරසය…
View More කොරෝනා සුව වී ගෙදර ගිය නාවිකයින් ගණන 33 දක්වා ඉහළටකළුතර සහ බෙන්තොට ඇතුළු ප්‍රදේශ කීපයක පැය 10ක ජල කප්පාදුවක්
පැය 10 ක කාලයක් කළුතර හා අවට ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි.
View More කළුතර සහ බෙන්තොට ඇතුළු ප්‍රදේශ කීපයක පැය 10ක ජල කප්පාදුවක්ඉන්දියාවේ කොරෝනා මරණ 2000
කොවිඩ් හේතුවෙන් වැඩිම බලපෑමකට ලක්වූ දකුණු ආසියානු රාජ්‍යය වන අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන මරණ ගණන දෙදහස ඉක්මවා ගියේය. ඒ අනුව ඊයේ සිදුවූ නව මරණ 116ත්…
View More ඉන්දියාවේ කොරෝනා මරණ 2000කොළඹ-ගම්පහ ඇඳිරි නීතිය දිගටම
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට, මැයි 11 සඳුදා සිට…
View More කොළඹ-ගම්පහ ඇඳිරි නීතිය දිගටමසුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් 321 දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 61 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇතැයි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 321 ක්…
View More සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් 321 දක්වා ඉහළටකළුතර පැත්තෙන් ආරංචි උන අපූරු වැඩේ
අපේ රටේ තියන තත්වයත් එක්ක බොහෝ දෙනා නව නිර්මාණ කරන්න, වගා කරන්න, වගේම යම් යම් දේවල් කරන්න හුරු වෙලා තියනවා. ඉතිං ලංකාවේ මිනිස්සුට තරම් මනුස්සකමක්…
View More කළුතර පැත්තෙන් ආරංචි උන අපූරු වැඩේ
