කන්දකාඩු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 56 දෙනෙකුට කොරෝනා අසාදනය වි ඇති බව හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂණ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. රැදවියන් හා කාර්යමණ්ඩලය 450කට ආසන්න පිරිසක් පි.සි.ආර් පරික්ෂණයට ලක් කර ඇතැයි එහිදි තොරතුරු අනාවරණය වි තිබේ.

