හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 83 වන වියේ පසු වුනා. අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ ඔහු කලක…
View More හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයිAuthor: dhanujaya
රුසියානු විපක්ෂනායක සිර කඳවුරක දී මිය යයි
සයිබීරියාවේ බන්ධනාගාරයක සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි වයස අවුරුදු 47 දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව අඛණ්ඩ විරෝධතාවයක් මෙහෙයවන ලද…
View More රුසියානු විපක්ෂනායක සිර කඳවුරක දී මිය යයිඅසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග තරයේ හෙළා දකිනවා
සෞඛ්‍ය වෘත්තීය සමිති රෝගීන්ගේ ජීවිත පීඩාවට පත් කරන ආකාරයෙන් වර්ජන දියත් කිරීම මේ අවස්ථාවේ සිදු නොවිය යුත්තක් බව විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වූ…
View More අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග තරයේ හෙළා දකිනවාශ්රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු තරඟය අද
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (17) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. නවීකරණය කරන ලද දඹුල්ල ක්‍රිකට්…
View More ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු තරඟය අදප්රදේශ කිහිපයක සිහින් වැසි වාර කිහිපයක්
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම බස්නාහිර සහ…
View More ප්‍රදේශ කිහිපයක සිහින් වැසි වාර කිහිපයක්අද පෙබරවාරි දාහත්වනදා, සෙනසුරාදා
හිරු නැගීම – 06:26 හිරු මුදුන් වීම – 12:23 හිරු බැසීම – 18:20 අද නම් සෙනසුරාදා දවසක්. අද සමහර අය නම් ගෙදර, සමහර අය නම්…
View More අද පෙබරවාරි දාහත්වනදා, සෙනසුරාදාපාර්ලිමේන්තුව ලබන සතියේ දින 3ක් රැස්වෙයි
එළඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 20, 21 සහ 22 යන දිනවල පැවැත්වීමට ඊයේ (15) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ…
View More පාර්ලිමේන්තුව ලබන සතියේ දින 3ක් රැස්වෙයිජනපති සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) මහත්මිය අතර හමුවක් අද ජනාධිපති…
View More ජනපති සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය හමුවෙයිරුපියලේ සුළු ඉහළ යෑමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව…
View More රුපියලේ සුළු ඉහළ යෑමක්දෙයියන්ගේ මල්ලි – සල්ලි ආකර්ෂණය කර ගන්න ක්‍රම 05ක්
සල්ලි වලට දෙයියන්ගේ මල්ලි කියන්නේ ඇයි කියල නම් ඉතින් මන් අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ. සල්ලි තියෙනවා නම් මේ ලෝකේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ගොඩක්…
View More දෙයියන්ගේ මල්ලි – සල්ලි ආකර්ෂණය කර ගන්න ක්‍රම 05ක්
