හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 83 වන වියේ පසු වුනා.
අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ ඔහු කලක පටන් රෝගාතූර වී සිටි බවයි.
කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු එවකට තිරසර සංවර්ධන හා වනජීවී කැබිනට් අමාත්‍යවරයා සහ බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

