IPL 2025 යළිත් ඇරඹෙයි

ඉන්දු පකිස්තාන යුධ ගැටුම් හේතුවෙන් තාවකාලිකව නතර කර දැමූ 2025 IPL තරඟාවලිය යළිත් ලබන මැයි 17 වැනිදා ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරනවා.…

View More IPL 2025 යළිත් ඇරඹෙයි

චමරි අතපත්තුට දඩයක්

දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී සිකුරාදා පැවති කාන්තා ත්‍රිත්ව තරඟාවලියේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට ඇගේ තරඟ…

View More චමරි අතපත්තුට දඩයක්

Virat Kohli ත් ටෙස්ට් පිටියට සමු දෙන්න තීරණය කරයි

ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තමන් කැමති බව ඉන්දීය හිටපු නායක Virat Kohli (විරාත් කෝලි) ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට පවසා ඇතැයි වාර්තා වෙන වෙනවා. කෙසේවෙතත් තීරණාත්මක…

View More Virat Kohli ත් ටෙස්ට් පිටියට සමු දෙන්න තීරණය කරයි

2025 IPL අත්හිටුවයි

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම හේතුවෙන් 2025 IPL තරඟ අත්හිටුවීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඊයේ IPL පළමු ඉනිමේ මැද භාගයේදී…

View More 2025 IPL අත්හිටුවයි

Rohit Sharma ටෙස්ට් පිටියට සමු දෙයි

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක Rohit Sharma සිය ටෙස්ට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා. Instagram පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව නිල වශයෙන් නිවේදනය…

View More Rohit Sharma ටෙස්ට් පිටියට සමු දෙයි

ICC එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත…

View More ICC එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව ඉදිරියට

Riyan Parag ගෙන් IPL වාර්තාවක්

IPL ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6කදී පිට පිට හයේ පහරවල් 6ක් රැස්කල එකම පිතිකරුවා බවට පත්වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක Riyan Parag සමත් වුණා. ඒ ඊයේ…

View More Riyan Parag ගෙන් IPL වාර්තාවක්

2028 Olympic උළලේ ක්‍රිකට් තරඟ පවත්වන ක්‍රීඩාංගන නම් කරයි

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ (LA28) ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස දකුණු කැලිෆෝනියාවේ පමෝනා හි ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් (Fairgrounds in Pomona, Southern California) ප්‍රකාශයට පත් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට්…

View More 2028 Olympic උළලේ ක්‍රිකට් තරඟ පවත්වන ක්‍රීඩාංගන නම් කරයි

James Anderson ට නයිට් පදවියක්

එංගලන්තයේ මෙතෙක් බිහි වූ ප්‍රමුඛතම ටෙස්ට් කඩුලු ලාභියා වන James Anderson ට ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය පිරිනැමීමට නියමිත බව වාර්තා වෙනවා. 42…

View More James Anderson ට නයිට් පදවියක්

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට යන සිංහයෝ මෙන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන  ශ්‍රී ලංකා ‘A’ සංචිතය නම් කර තිබෙනවා. එම සංචිතයේ නායකා ලෙස සදීර සමරවික්‍රම…

View More තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට යන සිංහයෝ මෙන්න