ඉන්දු පකිස්තාන යුධ ගැටුම් හේතුවෙන් තාවකාලිකව නතර කර දැමූ 2025 IPL තරඟාවලිය යළිත් ලබන මැයි 17 වැනිදා ආරම්භ කරන බව ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ රජය සහ ආරක්ෂක ආයතන සහ සියලුම ප්රධාන කොටස්කරුවන් සමඟ පුළුල් සාකච්ඡාවලින් අනතුරුවයි.
එසේම එහි අවසන් මහා තරඟය ජුනි 3 වැනි දින පැවැත්වීමට නියමිතයි.


