ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති අවසන් T20 තරගය කඩුළු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුනා. තරගය පැවැත්වුනේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

You cannot copy content of this page : News Buwa