එළඹෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබේ.
එම සංචිතය පහතින්.
දසුන් ශානක (නායක)
පැතුම් නිස්සංක
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
භානුක රාජපක්ෂ
නුවනිඳු ප්‍රනාන්දු
ළහිරු මධුශංක
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
කසුන් රාජිත
නුවන් තුෂාර
මතීෂ පතිරණ
රමේෂ් මෙන්ඩිස්
ප්‍රවීන් ජයවික්‍රම
ලක්ෂාන් සඳකැන්
මහීෂ් තීක්ෂණ

