ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු විස්සයි විස්ස තරගය අද රාත්‍රී 7ට

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය. අද පැවැත්වෙන තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත් මිලදී ගත් ක්‍රීඩා ලෝලීන්ට පස්වරු 4 සිට ක්‍රීඩාංගනයට ඇතුළු විය හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කල තිබෙනවා