ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඒ සංචිතය සඳහා…
View More ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයිCategory: Sports
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා කේ.ටී. චිත්රසිරි වාර්තාවේ නිර්දේශ මත පදනම්ව අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා…
View More ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්යවස්ථාවක්ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය ලංකාවට
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකා කාන්තා…
View More ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය ලංකාවට33 වන ඔලිම්පික් උළෙල අද ඇරඹෙයි
33 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද (26) ආරම්භ වෙනවා. එය ලබන මස 11 වනදා දක්වා පැරිස් නුවර – ප්‍රධාන නගර 16 ක්…
View More 33 වන ඔලිම්පික් උළෙල අද ඇරඹෙයිපස්වැනි LPL තරඟයේ ජය Jaffna Kings කණ්ඩායමට
5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) ශූරතාවය දිනා ගැනීමට අද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. ඒ ගෝල් මාර්වල්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමිනි. තරගයේ කාසියේ…
View More පස්වැනි LPL තරඟයේ ජය Jaffna Kings කණ්ඩායමටLPL අවසන් මහා තරඟය අද කොළඹ දී
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද (21) කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ඒ ගෝල් මාර්වල්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතරය. මෙම තරගය අද…
View More LPL අවසන් මහා තරඟය අද කොළඹ දීLPL අවසන් වටයේ තරඟ අද සිට
ලංකා ප්‍රිමිය ලීග් (LPL) 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද (18) ආරම්භ වීමට නියමිතයි. ඒ පස්වරු 03.00ට කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදීයි. පළමු අවසන් පූර්ව තරගය…
View More LPL අවසන් වටයේ තරඟ අද සිටආසියානු කුසලානය ගෙන්න යන සිංහ කෙල්ලෝ මෙන්න
ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කර තිබෙනවා. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15දෙනෙකු ඇතුළත්…
View More ආසියානු කුසලානය ගෙන්න යන සිංහ කෙල්ලෝ මෙන්නICC වාර්ෂික මහා සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ දී
ICC වාර්ෂික මහා සමුළුව ලබන සිකුරාදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා. සමුළුව ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා…
View More ICC වාර්ෂික මහා සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ දීUEFA යුරෝ 2024 ශූරතාවය ස්පාඤ්ඤයට
යුරෝ 2024 ජයග්‍රාහකයින් බවට පත් වීමට ස්පාඤ්ඤය කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ එංගලන්තයට එරෙහිව ගෝල 2-1 ක තියුණු ජයග්‍රහණයකින් පසුවයි. තරඟය ජර්මනියේ අගනුවර වන Berlin…
View More UEFA යුරෝ 2024 ශූරතාවය ස්පාඤ්ඤයට
