තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාර්ථකත්වය ලැබීමට සිය ආච්චි අම්මා විශාල වශයෙන් හේතුවූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සඳහන් කරනවා. මේ…
View More මහීෂ්ගේ සාර්ථකත්වය පිටුපස සිටින ඔහුගේ ආච්චි අම්මාCategory: Sports
මෙරෝන් විජේසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
පේරු රාජ්‍යයේ ලීමා අගනුවරදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙරෝන් විජේසිංහ පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට…
View More මෙරෝන් විජේසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයිICC මුල් පුටුව ඉන්දියාවේ ජේ ෂා හට
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) වත්මන් ලේකම්වරයා වන ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ස්වාධීන සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වී තිබෙනවා. ඒ අනුව 2024…
View More ICC මුල් පුටුව ඉන්දියාවේ ජේ ෂා හටනිරෝෂන් දික්වැල්ලට තාවකාලික තරග තහනමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තාවකාලික තරග තහනමක් පනවා ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී…
View More නිරෝෂන් දික්වැල්ලට තාවකාලික තරග තහනමක්වසර 128කට පසු ඔලිම්පික් උළෙලට එන ක්‍රිකට්
2028 ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට නියමිත මීළග ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ඇතුළත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, වසර 128කට පසුවයි. 1896 ඇතැන්ස්හි…
View More වසර 128කට පසු ඔලිම්පික් උළෙලට එන ක්‍රිකට්2024 පැරිස් ඔලිම්පික් උළෙල අවසන් වෙයි
දින 16ක් පුරා පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ අද (12) අලුයම අවසන් වුණා. රටවල් 206ක් නියෝජනය කරමින් තරගකරුවන් 10,714ක් උරෙන් උර ගැටුණු මෙවර ඔලිම්පික්…
View More 2024 පැරිස් ඔලිම්පික් උළෙල අවසන් වෙයිපැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන් වෙයි
මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන්වීමට නියමිතව තිබෙනවා. ජූලි 26 වනදා 2024 ඔලිම්පික් උලෙළ ආරම්භ වූ අතර එය පුරා දින 15කට වැඩි කාලයක් පැවැත්වුණි. ක්‍රීඩා…
View More පැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන් වෙයිICC ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ ලංකාව හයවන තැනට
ICC මගින් එළි දැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල හය වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ඒ එක්…
View More ICC ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ ලංකාව හයවන තැනටවසර 27කින් ලංකාවට ලැබුණු විශිෂ්ට ජයග්‍රහණය
සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 110ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.. කොළඹ ආර්. ප්‍රේමදාස…
View More වසර 27කින් ලංකාවට ලැබුණු විශිෂ්ට ජයග්රහණයඑංගලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
එංගලන්තට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 03කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (07) නම්කරනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, එම…
View More එංගලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
