යුරෝ 2024 ජයග්‍රාහකයින් බවට පත් වීමට ස්පාඤ්ඤය කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ එංගලන්තයට එරෙහිව ගෝල 2-1 ක තියුණු ජයග්‍රහණයකින් පසුවයි.
තරඟය ජර්මනියේ අගනුවර වන Berlin හි ඔලිම්පියාස්ටැඩියන්හිදී පැවැත්වුණා.
ඒ අනුව, ස්පාඤ්ඤය 4 වැනි වරටත් යුරෝපීය ශූරයන් බවට පත් වුණා.

