හෙට සිට නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

හෙට දින (ජූලි මස 28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…

View More හෙට සිට නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

නැගෙනහිර පළාත සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ නැගෙනහිර පළාතේ…

View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශවල තද සුළං ගැන අවධානයෙන් සිටින්න

අද දිනයට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කාලගුණ අනාවැකිය පහතින්, වැසි තත්ත්වය:මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා…

View More මුහුදු ප්‍රදේශවල තද සුළං ගැන අවධානයෙන් සිටින්න

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල…

View More අද කාලගුණය

රුපියලේ සුළු පහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද (24) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.…

View More රුපියලේ සුළු පහළ යෑමක්

අද රත්රන් වල වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහල ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.

View More අද රත්රන් වල වටිනාකම

උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන අගෝස්තු මස 10 වනදා සිට සැප්තැම්බර් මස 05 වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,532කදී…

View More උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

යල කන්නයේ මේ දක්වා වී මෙට්‍රික් ටොන් 5,390ක් මිල දී ගෙන

මේ වසරේ යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ දක්වා වී අලෙවි මණ්ඩලය විසින් වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලදී ගෙන තිබෙනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී…

View More යල කන්නයේ මේ දක්වා වී මෙට්‍රික් ටොන් 5,390ක් මිල දී ගෙන

දෙවන පාසල් වාරය අදින් අවසන්

2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය අදින් (24) අවසන්වනවා. ඒ අනුව තෙවන පාසල් වාරයේ…

View More දෙවන පාසල් වාරය අදින් අවසන්

ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයන්ට දැනුම් දීමක්

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ තොරතුරුවල සංශෝධන සිදු කිරීමට අවශ්‍ය නම්, ඊයේ (23) සිට අගෝස්තු 03 වන දින දක්වා මාර්ගගතව එම සංශෝධන සිදු…

View More ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයන්ට දැනුම් දීමක්