නැගෙනහිර පළාත සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, හම්බන්තොට, මොණරාගල දිස්ත්රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ නැගෙනහිර පළාතේ ස යාපනය, කිලිනොච්චි, මුලතිව් වවුනියා, පොළොන්නරුව හම්බන්තොට සහ මොණරාගල දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යන ” මට්ටමක පැවතිය හැකි බවයි.

