ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද උදෑසන වන විට ත්‍රිකුණාමලය සිට කි.මී. 600 ක් පමණ දුරින්, නැගෙනහිර දෙසින්…
View More අද දිවයින පුරා වලාකුලින් බර අහසක්Category: Slider
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
අද සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, රුපියල් 4,965ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල්…
View More ලාෆ්ස් ගෑස් මිල ඉහළටදිස්ත්රික්ක හතකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන
දිස්ත්‍රික්ක හතකට අදියර 01 සහ 02 යටතේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබෙනවා. මෙම අනතුරු ඇඟවීම් අද පස්වරු…
View More දිස්ත්‍රික්ක හතකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනඅද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇත. මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් 15 වැනිදා පමණ වන විට ‘පීඩන…
View More අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියඅදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිරත්රන් මිල පහළට
අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළටඅත්යවශ්ය භාණ්ඩ රැසකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කරයි
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඊයේ (12) අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර…
View More අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කරයිMicrosoft Outlook සහ Teams බිඳ වැටෙයි
Microsoft Outlook සහ ඒ ආශ්රිත සේවාවන් වන Teams, SharePoint, සහ Copilot යන සියල්ල බිඳ වැටි ඇතැයි වාර්තා වෙනවා. Microsoft සඳහන් කර ඇත්තේ ඇතැම් කලාපවල සිය…
View More Microsoft Outlook සහ Teams බිඳ වැටෙයිNvidia හි CEO Jensen Huang ඉල්ලා අස්වෙයි
චීන ඔත්තුකාරියක සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වීමෙන් පසුව Nvidia හි CEO Jensen Huang ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙනවා. ඔහුට එරෙහි පරීක්ෂණ දැනටමත්…
View More Nvidia හි CEO Jensen Huang ඉල්ලා අස්වෙයිLAUGFS ගෑස් මෙට්‍රික් ටොන් 3,000ක් දිවයිනට
LAUGFS ගෑස් මෙට්‍රික් ටොන් 3,000කට අධික ප්‍රමාණයක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ ඇතැයි වාර්තා වෙනවා. මෙම තොගය ලැබීමත් සමඟ, ගෘහස්ථ සහ වාණිජ පාරිභෝගිකයින් සඳහා ගෑස් සිලින්ඩර…
View More LAUGFS ගෑස් මෙට්‍රික් ටොන් 3,000ක් දිවයිනට
