අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන කෘෂිමහිම ජාතික වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ කුළුබඩු ආශ්රිත පොකුරු ගම්මාන 36ක් මේ වන විට ලියාපදිංචි කර තිබේන බව එම දෙපාර්තමේන්තුව සඳහන්…
View More අපනයන කෘෂිමහිම වැඩසටහන යටතේ මහනුවරට කුළුබඩු ආශ්රිත පොකුරු ගම්මාන 36ක්Category: Slider
වප් පුර පසලොස්වක පොහොය දිනය අදයි
වප් පුර පසලොස්වක පොහොය දිනය අදට (25) යෙදී තිබෙනවා . සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට…
View More වප් පුර පසලොස්වක පොහොය දිනය අදයිතද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපර්තමෙන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු…
View More තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි, තවදුරටත් වැසි
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත. 2026 ඔක්තෝබර් මස 24…
View More අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි, තවදුරටත් වැසිChampi සුළි කුණාටුව තායිවානය අසලින් ගමන් යයි
Champi සුළි කුණාටුව තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටි ‘යිලාන්’ (Yilan) ප්‍රාන්තය අසලින් සෙනසුරාදා ගමන් කර තිබෙනවා. තායිවානයේ මධ්‍යම කාලගුණ පරිපාලනයට අනුව Champi යනු සුපිරි සුළි…
View More Champi සුළි කුණාටුව තායිවානය අසලින් ගමන් යයිරඹුක්කන, ගම්පොළ අතර දුම්රිය තාවකාලිකව නවතී
රඹුක්කන, පේරාදෙණිය සහ ගම්පොල අතර සියලු දුම්රිය ගමන් අද(24) සහ හෙට(25) අත්හිටුවා තිබෙනවා. කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයෙන් නායයෑමක් සක්‍රීය වී දුම්රිය මාර්ගයට සේදී ආ පස්…
View More රඹුක්කන, ගම්පොළ අතර දුම්රිය තාවකාලිකව නවතීසාමාන්ය පෙළ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 27 සිට
2026 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශය පත් කර තිබෙනවා. ඒ අනුව එම විභාග…
View More සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 27 සිටප්රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන
පවතින වැසි අධික කාලගුණය හේතුවෙන් නිකුත් කළ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා . ඒ අනුව…
View More ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය එම ප්‍රදේශය ආශ්‍රිතවම පවතිමින් අද (24) දින වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට…
View More ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය එම ප්‍රදේශය ආශ්‍රිතවම පවතිමින් අද (24) දින වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට…
View More ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි
