තවත් කොවිඩ් -19 ආසාදිතයින් 5දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති. එම ආසාදිතයින් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අය බව වාර්තා වේ.
View More විදෙස්ගතව පැමිණි 5කට කොරෝනාCategory: Slider
රුසියාවෙන් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක්
තම පර්යේෂණකයින් විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් නිපදවා ඇති බවත් ඔක්තෝබර් මාසයේ දී කොවිඩ්-19 වෛරසයට එරෙහිව විශාල එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන…
View More රුසියාවෙන් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක්වෙඩි වැදී මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවේ
බෙලිඅත්ත, පල්ලත්තර ප්‍රදේශයේ නිවසක තිබී වෙඩි වැදී මිය ගිය කාන්තාවකගේ සිරුරක් හමුවී ඇති බව පොලීසිය පවසයි. මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 52ක් වු වීරකැටිය, දම්මුල්ල,…
View More වෙඩි වැදී මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවේකොරෝනා සුවය ලැබූ ආසාදිතයන්ගේ ගණන 2514ක් දක්වා ඉහලට
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 75ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ලංකාවේ සුවය ලැබූ සම්පූර්ණ ආසාදිතයන්ගේ ගණන 2514ක්…
View More කොරෝනා සුවය ලැබූ ආසාදිතයන්ගේ ගණන 2514ක් දක්වා ඉහලටමයික්රොසොෆ්ට් සහ ගූගල් සමාගම 2021 ජුනි මස දක්වා නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාව ලබාදෙයි
මයික්‍රොසොෆ්ට් හි එක්සත් ජනපද ශ්‍රම බලකායට අවම වශයෙන් ජනවාරි 19දා දක්වා නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාව ලබා දී ඇති බව සමාගම නිවේදනය කරයි. ඇමෙරිකාවේ ප්‍රධාන…
View More මයික්‍රොසොෆ්ට් සහ ගූගල් සමාගම 2021 ජුනි මස දක්වා නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාව ලබාදෙයිකන්දකාඩු පොකුරේ ආසාදිතයන් 600යි
කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අදාළව කොරෝනා ආසාදිත පුද්ගලයින් 600ක් වාර්තා වී ඇති බව කොරෝනා පැතිරීමට වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි
View More කන්දකාඩු පොකුරේ ආසාදිතයන් 600යිවියට්නාමයේ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි
කොරෝනා වෛරසය හේතුවෙන් වියට්නාමයේ සිදුවූ පළමු පුද්ගල මරණය වාර්තා වී තිබේ. 70 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කර තිබේ. පසුගිය…
View More වියට්නාමයේ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයිමිනිතුවකට වරක් ඇමරිකාවේ කොරෝනා මරණයක් – මරණ ලක්ෂ 15 ඉක්මවයි
ඇමරිකා එක්සත් ජනපදයෙන් ගෙවෙන සෑම මිනිත්තුවකට වරක්ම කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මරණයට පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. තවද, ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වී…
View More මිනිතුවකට වරක් ඇමරිකාවේ කොරෝනා මරණයක් – මරණ ලක්ෂ 15 ඉක්මවයිදීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය කිහිපයක් අද සිට ධාවනයට
අදින් ඇරඹෙන සති අන්ත දීර්ඝ නිවාඩුවට මගී ජනතාවගේ පහසුව පිණිස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය වාර කිහිපයක් සැළසුම් කර තිබේ.
View More දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය කිහිපයක් අද සිට ධාවනයටමැතිවරණයට ගම්බිම් බලා යන අය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්
මහ මැතිවරණයට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා සඳහන් කළේ, කොළඹ…
View More මැතිවරණයට ගම්බිම් බලා යන අය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්
