දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය කිහිපයක් අද සිට ධාවනයට

අදින් ඇරඹෙන සති අන්ත දීර්ඝ නිවාඩුවට මගී ජනතාවගේ පහසුව පිණිස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය වාර කිහිපයක් සැළසුම් කර තිබේ.