අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට

මද්දුමාගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැළකෙන අසිත හේමතිලක නොහොත් සොල්ටා නමැත්තා පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා.

View More අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට

විදෙස්ගතව පැමිණි තවත් තිදෙනෙකුට කොරෝනා

අද (11) දිනය තුළදී මේ දක්වා කොරෝනා වෛරස ආසාදිතයින් 9 දෙනෙක් හමු වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. මීට ස්වල්ප වේලාවකට පෙර, ඉන් ආසාදිතයින් තිදෙනෙක්…

View More විදෙස්ගතව පැමිණි තවත් තිදෙනෙකුට කොරෝනා

ට්‍රැක්ටරයක් පෙරළී 8 හැවිරිදි ගැහැණු දරුවෙක් ජීවිතක්ෂයට

අක්කරපත්තුව පොලිස් වසමේ 3 කණුව දෙස සිට ආලම්කුලම මාර්ගයේ ධාවනය වු ටේලරය සහිත ට්‍රැක්ටර් රථයක් අනතුරට පත් වී කුඩා ගැහැණු දරුවෙක් මියගොස් තිබේ. ඊයේ (10)…

View More ට්‍රැක්ටරයක් පෙරළී 8 හැවිරිදි ගැහැණු දරුවෙක් ජීවිතක්ෂයට

අගමැති මහින්ද , සිය ධුරයේ වැඩ අරඹයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ. ඒ, අරලියගහ මන්දිරයේදීය.

View More අගමැති මහින්ද , සිය ධුරයේ වැඩ අරඹයි

ඩුබායි සිට පැමිණි 25කට කොරෝනා

අද දින (10) මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 25 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) සිට පැමිණි…

View More ඩුබායි සිට පැමිණි 25කට කොරෝනා

සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 2,593 දක්වා ඉහලට

මෙරට සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් ගණන 2,593 දක්වා ඉහලට. මේ දක්වා මෙරටින් කොරෝනා රෝගීන් 2,844ක් හමු වී ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව…

View More සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 2,593 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයන් කෝටි 2 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 2 ඉක්මවා ගියේ ය. ඒ , පසුගිය පැය 24 තුළ නව ආසාදිතයින් දෙලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනීමත්…

View More කොරෝනා ආසාදිතයන් කෝටි 2 ඉක්මවයි

රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

එක්සත් ජාතික පක්ෂය නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වීමට තීරණය කර තිබෙනවා. තවද, එම තනතුර සඳහා රවී කරුණානායක, දයා ගමගේ, අකිල විරාජ් සහ වජිර අබේවර්ධන…

View More රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 50 ඉක්මවයි

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ඒ, එරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවීමත් සමගය. මේ අනුව අමෙරිකාවේ දිවිගෙවන පුද්ගලයින් සෑම 66…

View More අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 50 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2,841 – සුවය ලැබූ ගණන 2576

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,841 දක්වා ඉහළ ගොස් තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, සෞදි අරාබියේ සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි. මේ…

View More මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2,841 – සුවය ලැබූ ගණන 2576