ආරක්ෂක කැබිනට් අමාත්‍යය – ගෝඨාභය රාජපක්ෂ මුදල්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන – මහින්ද රාජපක්ෂ අධිකරණ කැබිනට් අමාත්‍යය – අලි සබ්රි විදේශ කැබිනට්…
View More සම්පූර්ණ කැබිනට් ලැයිස්තුවCategory: Slider
ව්‍යාජ මැණික් ගල් අලෙවි කිරිමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට
අවිස්සාවේල්ල නගරයේ ව්‍යාජ මැණික් ගල් අලෙවි කිරිමට සුදානම් සු සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. මීට පෙරද මොවුන් ව්‍යාජ මැණික් ගල් අලෙවි කර මුදල් වංචා…
View More ව්‍යාජ මැණික් ගල් අලෙවි කිරිමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවටකෝටියක මත්කුඩු සමග තරුණ අඹුසැමි යුවලක් අත්අඩංගුවට
රුපියල් කෝටියකට අධික වටිනා හොරෙයින් මත්කුඩු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් පිළියන්දල ,පැලැන්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර අඹුසැමි යුවළ සමඟ මත්කුඩු…
View More කෝටියක මත්කුඩු සමග තරුණ අඹුසැමි යුවලක් අත්අඩංගුවටමාලදිවයිනේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට
මාලදිවයිනයෙහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු අද (13) දහවල් මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 102 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම…
View More මාලදිවයිනේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනටසෙනසුරාදා කොළඹට ජල සැපයුම අත්හිටුවයි
15 වැනි දා පස්වරු 8.00 සිට පැය 09 ක් කොළඹ 13, 14, 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
View More සෙනසුරාදා කොළඹට ජල සැපයුම අත්හිටුවයිසුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2646ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 8 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2646ක් දක්වා ඉහළ ගොස්…
View More සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2646ක් දක්වා ඉහළටකොරෝනා සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 2638 දක්වා ඉහළට
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 16 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. ජාතික බෝනොවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි පස් දෙනෙකු…
View More කොරෝනා සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 2638 දක්වා ඉහළටමෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2880 දක්වා ඉහළට – සුවය ලැබූ ගණන 2622
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 5 දෙනෙකු, සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයෙකු සහ…
View More මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2880 දක්වා ඉහළට – සුවය ලැබූ ගණන 2622මෛත්‍රීට අලුත් ආණ්ඩුවේ කිසිදු ඇමති ධූරයක් නැහැ
නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්න ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව රජයේ කිසිදු ඇමති…
View More මෛත්‍රීට අලුත් ආණ්ඩුවේ කිසිදු ඇමති ධූරයක් නැහැරුසියාවේ සොයාගත් කොරෝනා බෙහෙත සාර්ථකයි
රුසියාවේ නිෂ්පාදනය කළ කොවිඩ් එන්නත රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ගේ දියණියට ලබා දී තිබේ. ඒ, එම රටෙහි නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය…
View More රුසියාවේ සොයාගත් කොරෝනා බෙහෙත සාර්ථකයි
