කාලගුණයෙන් රතු නිවේදනයක්

දීවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක අද (09) දිනයේ සුළඟේ වේගය තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම…

View More කාලගුණයෙන් රතු නිවේදනයක්

හෙට සිට පාසල් ආරම්භ වෙයි

1 ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට හෙට සිට පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශ…

View More හෙට සිට පාසල් ආරම්භ වෙයි

ඉන්දියාවේ ගුවන් අනතුරකින් 17 දෙනෙකු මරුට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කැලිකට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදු වූ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. බෝයිං 737 දරණ ගුවන් යානය ගුවන්තොටුපලට ගොඩබැස්සීමේ දී අයහපත් කාලගුණය…

View More ඉන්දියාවේ ගුවන් අනතුරකින් 17 දෙනෙකු මරුට

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම අද සිට නැවතත් ආරම්භ වෙයි

කොරෝනා තත්වය හමුවේ විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වාගැනීම අද සිට නැවතත් ආරම්භ වනවා. ඒ අනුව ඩුබායි සිට ගුවන් යානා 02 කින් අද සහ…

View More විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම අද සිට නැවතත් ආරම්භ වෙයි

ලෙබනන් පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් ගණන 14ක් දක්වා ඉහළට

ලෙබනනයේ බේරූට් හි සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. තුවාලකරුවන් මේ…

View More ලෙබනන් පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් ගණන 14ක් දක්වා ඉහළට

මෛත්‍රීපාල සිරිසේන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු තැනට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපලය අනුව පළමු තැනට පත්ව තිබෙනවා. මේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිපලයයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –…

View More මෛත්‍රීපාල සිරිසේන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු තැනට

මහනුවරින් දිලුම් ද – හම්බන්තොටින් නාමල් ද පළමු තැනට

2020 මහමැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08 01.දිලුම් අමුණුගම 171,75802.මහින්දානන්ද අලුත්ගමගේ 161,47103.ලොහාන් රත්වත්ත 140,91704.අනුරාධ ජයරත්න 140,79805.කෙහෙළිය…

View More මහනුවරින් දිලුම් ද – හම්බන්තොටින් නාමල් ද පළමු තැනට

නුවරඑළියේ වැඩිම මනාප තොන්ඩමන්ගේ පුත් ජීවන්ට

2020 මහ මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 05 01.ජීවන් තොණ්ඩමන් –…

View More නුවරඑළියේ වැඩිම මනාප තොන්ඩමන්ගේ පුත් ජීවන්ට

වැඩිම මනාප මහින්දට

2020 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුව, පොදු ජන පෙරමුණ – ආසන 11 (01) මහින්ද රාජපක්ෂ 527,364 (02) ජොන්ස්ටන්…

View More වැඩිම මනාප මහින්දට

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වල

ලෙබනනයේ බේරූට් හි සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ. ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ…

View More තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වල