බිත්තර මිල රුපියල් 2.00 කින් අඩුවෙයි

බිත්තර මිල රුපියල් 2.00 කින් පහළ දමන බව, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව සුදු බිත්තරයක මිල රුපියල් 18 ක් ලෙසත් රතු බිත්තරයක මිල රුපියල් 18.50 ක් ලෙසත් සංශෝධනය වේ.