අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය අද (29) පෙරවරුවේ ඒ මහතාගේ නිවසට ගෙනැවිත් ඇත. ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලනඥයින්…
View More අභාවප්‍රාප්ත ටෙනිසන් කුරේගේ දේහය නිවසට ගෙනෙයිCategory: Slider
වැඩි මිළට පොල් විකුණු පොල් වෙළදුන්ට වැඩ වරදී – 100කට නඩු
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පොල් අළෙවි කළ වෙළෙඳුන් 100 ට අදික පිරිසක් අද දිනයේ නඩු පවරා තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්යක්ෂ අසේල බණ්ඩාර…
View More වැඩි මිළට පොල් විකුණු පොල් වෙළදුන්ට වැඩ වරදී – 100කට නඩුපාඨලීගේ රියදුරුට නැවත්තත් වරෙන්තු
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා අද (29) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස…
View More පාඨලීගේ රියදුරුට නැවත්තත් වරෙන්තුජනප්රිය විකට රංගන ශිල්පි ටෙනිසන් කුරේ මියයයි
ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා කලක් රෝගාතුරව රෝහල්ගත වී සිටි…
View More ජනප්‍රිය විකට රංගන ශිල්පි ටෙනිසන් කුරේ මියයයිලොව සමස්ත කොරෝනා මරණ ලක්ෂ 10 ඉක්මවයි
ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ. ඒ , ගත වූ පැය 24 තුළ 3800 ඉක්මවූ කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වීමත් සමගයි . මෙම…
View More ලොව සමස්ත කොරෝනා මරණ ලක්ෂ 10 ඉක්මවයිගල්ගමුවේ වන අලි පහරදිමෙන් දෙදෙනෙකු මරුට
ගල්ගමුව, දේවගිරිය ප්‍රදේශයේ දී වන අලි පහරදිමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. දේවගිරිය ප්‍රදේශයේ කූලි වැඩ සඳහා ගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකු යළි නිවස බලා පැමිණෙමින් සිටිය…
View More ගල්ගමුවේ වන අලි පහරදිමෙන් දෙදෙනෙකු මරුටලියාපදිංචි වාහනවලත් මිළ ඉහළට
මෙරටට ආනයනය කර ඇති රථ වාහනවලින් 90% ක් පමණ මේ වනවිට අළෙවි වී අවසන් බව ලංකා වාහන ආනයනකරුවක්ගේ සංගමය සඳහන් කරනවා. ඒ, රජය විසින්, ගත…
View More ලියාපදිංචි වාහනවලත් මිළ ඉහළටපොත් පත් ගන්න යද්දී වැදගත් වෙන කරුණු
මේ උදා වී ඇත්තේ සාහිත්‍ය මාසයයි. බක් මහේ අවුරුදු සැණකෙලියට සූදානම් වෙනවා මෙන් ඇතැමුන් සාහිත්‍ය මාසය උදාවන තුරු සිටින්නේ සාහිත්‍ය රසයෙන් පිරි මංගල්‍යයක අසිරිය විදගන්නටය.…
View More පොත් පත් ගන්න යද්දී වැදගත් වෙන කරුණු4 කට කොරෝනා – ප්‍රතිකාර ලබන ගණන 150 – සුවය ලැබූ ගණන 3,186
විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි සිව්දෙනෙක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට දී මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,349ක් දක්වා…
View More 4 කට කොරෝනා – ප්‍රතිකාර ලබන ගණන 150 – සුවය ලැබූ ගණන 3,18640,000 කට වැඩි ගීත සංඛ්‍යාවක් ගායනා කළ එස්.පී බාලසුබ්රමනියම්
කොවිඩ් වෛරසයට ගොඳුරු වී මියගිය ජනප්‍රිය ඉන්දීය ගායක එස්.පී බාලසුබ්රමනියම්ගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ඊයේ (26) සිදු කළහ. පවතින කොවිඩ් අවදානම ද නොතකමින් දේහයට අවසන් ගෞරව…
View More 40,000 කට වැඩි ගීත සංඛ්‍යාවක් ගායනා කළ එස්.පී බාලසුබ්රමනියම්
