වැඩි මිළට පොල් විකුණු පොල් වෙළදුන්ට වැඩ වරදී – 100කට නඩු

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පොල් අළෙවි කළ වෙළෙඳුන් 100 ට අදික පිරිසක් අද දිනයේ නඩු පවරා තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, වැඩි මිලට පොල් අළෙවි කරන වෙළෙඳුන් සොයා අද දිනයේ දිවයින පුරා වැටලීම් සිදු කිරීම ආරම්භ කළ බවයි.