බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල, ප.ව.…
View More වැසි තත්ත්වය තව දුරටත්Category: Slider
ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය…
View More ඇතැම් දිස්ත්‍රික්කවලට වැසිකොළඹට ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (26) සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී 08.00 සිට හෙට…
View More කොළඹට ජල කප්පාදුවක්වැසි තත්ත්වය තව දුරටත්
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනය තුල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More වැසි තත්ත්වය තව දුරටත්කොටියෙකු මරා මස් අලෙවි කළ තිදෙනෙක් උඩුදුම්බරදී අත්අඩංගුවට
උඩුදුම්බර ප්‍රදේශයේදී කොටියෙකු මරා මස් අලෙවි කරමින් සිටි අඹුසැමි යුවලක් ඇතුළු පුද්ගලයින් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, කලල්ගමුව ප්‍රදේශයේදී ඌරන්ට ඇටවූ මන්දකට…
View More කොටියෙකු මරා මස් අලෙවි කළ තිදෙනෙක් උඩුදුම්බරදී අත්අඩංගුවටටජ් මහල සංචාරකයින්ට සම්පූර්ණයෙන් විවෘත කෙරේ
ඉන්දියාවේ පිහිටි සුවිශේෂී නිර්මාණයක් ලෙස සැළකෙන “ටජ් මහල” නැරඹීමේ අවස්ථාව නැවතත් දේශීය සහ විදේශීය සංචාරකයින්ට ලබා දීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. දිනකට සංචාරකයින් 5,000කට…
View More ටජ් මහල සංචාරකයින්ට සම්පූර්ණයෙන් විවෘත කෙරේඅයාලේ යන සුනඛයින්ට ජල භීතිකා එන්නත්
අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා රෝග ප්‍රතිසක්තීකරන එන්නත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි මහජන සෞඛ්‍ය පසු වෛද්‍ය අධ්යක්ෂ…
View More අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා එන්නත්නිරෝධායනය වෙමින් සිටි 6 දෙනෙක් කොරෝනා
විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 6 දෙනෙක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. ඉරානයේ සිට පැමිණි දෙදෙනෙකු, කටාර් සිට පැමිණි දෙදෙනෙකු සහ…
View More නිරෝධායනය වෙමින් සිටි 6 දෙනෙක් කොරෝනාකොරෝනා ආසාදිතයින් 23ක්
විදෙස්ගතව සිට පැමිණි 23දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඉන් 19 දෙනෙක් කටාර්, දෙදෙනෙක් කුවේට්, ඉන්දියාවෙන් පැමිණි අයෙක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි…
View More කොරෝනා ආසාදිතයින් 23ක්තවත් ෆේස්බුක් සාදයක් වටලයි
මීගමුව, කොච්කඩේ ප්‍රදේයේදී ෆෙස්බුක් සාදයක් වටලා 30 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
View More තවත් ෆේස්බුක් සාදයක් වටලයි
