තවත් කොරෝනා 29ට සුවයි – සුවය ලැබූ ගණන 3357 දක්වා ඉහළට

කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් 29 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3357 දක්වා ඉහළ ගොස් තිබේ.