නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 250කට අධික සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ගත…
View More ඇඳිරිනීතිය කඩ කළ 250කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවටCategory: Slider
රෝහල්ගත කොරෝනා රෝගීන් ගණන 2000 ඉක්මවයි
මෙරට තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යා 2000 ඉක්මවා ගොස් තිබේ. මෙරට තුළ රෝහල්ගත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවූ පළමු අවස්ථාව මෙය ලෙස…
View More රෝහල්ගත කොරෝනා රෝගීන් ගණන 2000 ඉක්මවයිIPL – ක්‍රිස් ගේල් ප්‍රථම තරඟයේදීම වැඩ පෙන්වයි
මෙවර IPL තරඟාවලියට ක්‍රිස් ගේල් ගේ සහභාගීත්වය තිබුණේ අවිනිශ්චිත තත්ත්වයකය. ඒ ඔහු අසනීපව සිටි බැවිනි. නමුත් ඊයේ පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කිංගස් ලෙවන්…
View More IPL – ක්‍රිස් ගේල් ප්‍රථම තරඟයේදීම වැඩ පෙන්වයිලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 392 – මරණ ලක්ෂ 11
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ගණන 39,247,785ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ ගණන 1,103,352ක් බවද…
View More ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 392 – මරණ ලක්ෂ 11වත්තල කොරෝනා ආසාදිතයන් 23ක් නිසා පවුල් 88ක් නිරෝධායනයට
වත්තල සෞඛය නිලධාරි කොටිඨාසයට අයත් ප්‍රදේශ කිපකින් කොරෝනා ආසාදිතයන් 23 දෙකෙු වාර්තා විමෙන් අනතුරුව කොට්ඨාසයේ නිවෙස් 88 ක නිවසියන් රැසක් තම තමන්ගේ නිවෙස් වලම ස්වයං…
View More වත්තල කොරෝනා ආසාදිතයන් 23ක් නිසා පවුල් 88ක් නිරෝධායනයටඅනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය…
View More අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයිරියාජ් බදියුදීන්ගේ පෙත්සම සලකා බැලීමට දින නියම වේ
පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන…
View More රියාජ් බදියුදීන්ගේ පෙත්සම සලකා බැලීමට දින නියම වේරිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුට
මුලතිව් කොකිලායි මාර්ගයේ සිලාවත්ත පාසල අසල දී සිදුවු අනතුරකින් මුලතිව් පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (15) රාත්‍රී 7.35ට පමණ…
View More රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුටලංකාව තුළ ගංගා 103ක් සංවර්ධනයට සුදානම්
මහජනතාවට අවශ්‍යය පානීය ජලය මෙන්ම ගොවිතැන් හා වෙනත් අවශ්‍යතා වලට ජලය ලබා දෙන ප්‍රධාන ජල මුලශ්‍රයෙන් වන ගංගා පද්ධතිය සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යංශ විසින් විශේෂ…
View More ලංකාව තුළ ගංගා 103ක් සංවර්ධනයට සුදානම්වත්තලින් කොරෝනා ආසාදිතයෙකු හදුනා ගෙන තිබේ
වත්තල ප්‍රදේශයේ තවත් කොවිඩ් ආසාදිතයෙකු හදුනා ගෙන තිබේ. වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක්ට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.…
View More වත්තලින් කොරෝනා ආසාදිතයෙකු හදුනා ගෙන තිබේ
