2020 අමෙරිකානු ජනාධිපතිවරණය නිමාවට පත්වන්නේ වාර්තා රැසක් ඉතිහාසයට එක් කරමිනි. ඒ, බයිඩන් අමෙරිකාවේ තේරීපත් වූ වයස්ගතම ජනාධිපතිවරයා ලෙසත් කමලා හැරිස් එරට පළමු කළු ජාතික උප…
View More ලොව වයස්ගතම ජනාධිපති ලෙස බයිඩන් පත්වෙයිCategory: Slider
සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 14000ට ළං වෙයි
උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වු කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් ගණන 10,451ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්…
View More සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 14000ට ළං වෙයිකොරෝනා සුවය ලැබූ ගණන 562 දක්වා ඉහළට
කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 562ක් අද (08) දිනයේ සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව කොවිඩ් රෝගයෙන්…
View More කොරෝනා සුවය ලැබූ ගණන 562 දක්වා ඉහළටහෙට ඇඳිරිනීතිය ඉවත් කළත් ඇතැම් නගරවල ඇඳිරිනීතිය ළිහිල් නොකෙරේ
කොළඹ හෙට විවෘත කළද , ඇතැම් නගර හුදකලා කෙරෙයි එනම් , 🛑කොළඹ, මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, වෙරළබඩ, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පුවීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය , බොරැල්ල, කෙසෙල්වත්ත…
View More හෙට ඇඳිරිනීතිය ඉවත් කළත් ඇතැම් නගරවල ඇඳිරිනීතිය ළිහිල් නොකෙරේබස්නාහිර ඇඳිරිනීතිය හෙට උදේ 5 වෙද්දී ඉවත් වෙයි
බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) දිනයේ අනිවාර්යයෙන්ම ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ හෙට උදෑසන 5.00…
View More බස්නාහිර ඇඳිරිනීතිය හෙට උදේ 5 වෙද්දී ඉවත් වෙයිතවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි – 42 , 69 , 88 , 67 වයස් පසුවන්නන්
තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති…
View More තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි – 42 , 69 , 88 , 67 වයස් පසුවන්නන්ඉතාලියේ කොරෝනා මරණ 40,000 ඉක්මවයි
ඉතාලිය දෙවැනි කොරෝනා රැල්ලෙන් පසු එරට තුළ වාර්තා කළ වැඩිම ආසාදන හා මරණ ගෙවීගිය දිනයේ වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාශය දත්ත පෙන්වා දෙයි.…
View More ඉතාලියේ කොරෝනා මරණ 40,000 ඉක්මවයිමෙරට කොරෝනා ආසාදිතයින් ගණන 13.000ට ආසන්නයි
මෙරට දී හමුවී ඇති සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 13,000 ආසන්න වීතිබේ. ඊයේ (06) දින හඳුනාගත් ආසාදිතයින් සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින්සංඛ්‍යාව 12970…
View More මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 13.000ට ආසන්නයි30 වන කොරෝනා මරණය වාර්තා වෙයි – 23 හැවිරිදි තරුණයෙක්
ලංකාවේ සිදුවී ඇති 30වැනි කොවිඩ් -19 මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ දින මියගොස් ඇති එම…
View More 30 වන කොරෝනා මරණය වාර්තා වෙයි – 23 හැවිරිදි තරුණයෙක්කොරෝනා ගැන වසන් කරොත් අවුරුදු 5ක සිර-දඬුවම්
නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කරන හෝ සත්‍ය තොරතුරු වසන්කර යම් ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන ආඥා පනත යටතේ කටයුතු කිරීමේ හැකියාව ඇති…
View More කොරෝනා ගැන වසන් කරොත් අවුරුදු 5ක සිර-දඬුවම්
