කොළඹ හෙට විවෘත කළද , ඇතැම් නගර හුදකලා කෙරෙයි එනම් ,
🛑කොළඹ, මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, වෙරළබඩ, ග්රෑන්ඩ්පාස්, ආදුරුප්පුවීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය , බොරැල්ල, කෙසෙල්වත්ත
🛑ගම්පහ, වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුගම, ජාඇල
සපුගස්කන්ද
🛑කළුතර, හොරණ , ඉංගිරිය
ඊට අමතරව පානදුර වෑකඩ බටහිර ග්රාම නිලධාරි කොට්ඨාශය
කුරුණෑගල නගර සභා සීමාව,
කුලියාපිටිය පොලිස් වසම
කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල හා රුවන්වැල්ල පොලිස් බල ප්රදේශයත් අයත් වෙන බව සදහන් වෙනවා
අසංක ගුණසේකර

