අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (06) අවසන් වෙයි. පසුගිය ඔක්තෝබර් මස 12වන දා සිට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී උසස් පෙළ…
View More කොරෝනා මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයිCategory: Slider
අදත් අකුණු සහිත තද වැසි තත්ත්වයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
View More අදත් අකුණු සහිත තද වැසි තත්ත්වයක්පැල්වත්ත සිනී සමාගමේ සේවකයින් PCR පරීක්ෂණයට
හඹු ලෙස තොරාගත් පිරිස් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර කොවිඩ් 19 වෛරස රෝගීන් හඳුනාගෙන කොවිඩ් වෛරසය පැතිරීයාම වළක්වා ගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක වැඩසටහනේ තවත් අදියරක් පැල්වත්ත සිනී…
View More පැල්වත්ත සිනී සමාගමේ සේවකයින් PCR පරීක්ෂණයටඅද දවසට කොවිඩ් මරණ 05ක්
තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය. ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති…
View More අද දවසට කොවිඩ් මරණ 05ක්සහල් සදහා පාලන මිළක්
සහල් සදහා පාලන ම්ලක් නියම කරම්න් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ ඒ අනුව තම්බන ලද සහ කැකුළු සුදු හා රතු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල්…
View More සහල් සදහා පාලන මිළක්කෑගල්ලේ අලුත විවාහ වූ යුවළකට කොරෝනා
මාවනැල්ලේ තවත් පුද්ගලයින් 9 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව මාවනැල්ල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගැමුණු වික්‍රමසිංහ මහතා පවසයි. එම රෝගීන්…
View More කෑගල්ලේ අලුත විවාහ වූ යුවළකට කොරෝනාකොළඹ තැපැල් හුවමාරු කාර්යාලය වැසෙයි – සේවකයෙකුට කොරෝනා
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය. එහි සේවය කළ සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු…
View More කොළඹ තැපැල් හුවමාරු කාර්යාලය වැසෙයි – සේවකයෙකුට කොරෝනා24 වෙනි කොරෝනා මරණය වාර්තා වෙයි – 79 හැවිරිදි කාන්තාවක්
ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 24වැනි කොවිඩ් -19 මරණය අද (04) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79…
View More 24 වෙනි කොරෝනා මරණය වාර්තා වෙයි – 79 හැවිරිදි කාන්තාවක්ඩොනල්ඩ් ට්‍රම්ප් twitter ගිණුමේ දාපු සටහන
මීට සුළු මොහොතකට පෙර අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිල twitter ගිණුමේ තමන් අද රාත්රියේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව සටහන් කර තිබේ. එමෙන්ම…
View More ඩොනල්ඩ් ට්‍රම්ප් twitter ගිණුමේ දාපු සටහනතවත් ආසාදිතයන් 277ක් සුව වී ගෙදර යයි
කොරෝනා වෛරසයට ගොදුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 277 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව කොවිඩ් ආසාදනයෙන් මෙරට…
View More තවත් ආසාදිතයන් 277ක් සුව වී ගෙදර යයි
