කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 425 දෙනෙක් අද (17) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට මෙරටදී සුවය…
View More පුර්ණ සුවය ලැබූ කොරෝනා රෝගීන් 45,171ක් දක්වා ඉහළටCategory: Slider
වසා දැමුණු වව්නියාවේ පාසල් 7ක් යළි ඇරඹෙයි
කෝවිඩ් ආසාදිතයන් හමුවීම නිසා වසා දැමුණු වව්නියාව දිස්ත්‍රික්කයේ පාසල් 7 ක් යළි ආරම්භ කර තිබේ. වව්නියාව නගරයේ මාර්ග කිහිපයක් හැර සෙසු මාර්ග සියල්ල ද විවෘත…
View More වසා දැමුණු වව්නියාවේ පාසල් 7ක් යළි ඇරඹෙයිලබන 25 වැනිදා සිට උපකාරක පන්ති සදහා අවසර
රටතුළ පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් නවතා දැමු උපකාරක පන්ති බස්නාහිර හා හුදකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල ලබන 25 වැනිදා සිට පැවැත්වීමට අවසර ලබා දී…
View More ලබන 25 වැනිදා සිට උපකාරක පන්ති සදහා අවසරකොරෝනා මරණ ගණන 256ක් දක්වා ඉහළට
ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණයක් වාර්තා විය. ඒ් අනුව මෙරට කොරෝනා වෙෙරසය වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 256ක් දක්වා ඉහළ ගොස් තිබේ.
View More කොරෝනා මරණ ගණන 256ක් දක්වා ඉහළටපාර්ලිමේන්තු සේවකයින් සිව් දෙනෙකුට කොරෝනා
පසුගියදා සිදුකරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු සේවකයින් සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඒ…
View More පාර්ලිමේන්තු සේවකයින් සිව් දෙනෙකුට කොරෝනාකොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 52,313 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 52,313 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 715 ක් හඳුනා ගැනීමත් සමඟයි. කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන…
View More කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 52,313 දක්වා ඉහළටසෞදි අරාබියේ රැකියා සඳහා මෙරට කාන්තාවන්ට අලුත් අවස්ථාවක්
සෞදි ආරාබිය වෙත රැකබලා ගැනීමේ සහ හෙද අංශවල රැකියා සදහා ශ්‍රී ලාංකික කාන්තාවන් යොමු කිරීමේ නියමු වැඩසටහනක් සඳහා එරට ප්‍රධාන පෙළේ සමාගමක් එකඟතාව පළකර තිබේ.…
View More සෞදි අරාබියේ රැකියා සඳහා මෙරට කාන්තාවන්ට අලුත් අවස්ථාවක්18 වැනිදා සිට පෞද්ගලික බස් වර්ජනයක්
ආණ්ඩුවෙන් ඉල්ලූ කිසිම සහනයක් නොලැබුණු නිසා ලබන 18 වැනිදා සිට පෞද්ගලික බස් වර්ජනයක නිරතවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
View More 18 වැනිදා සිට පෞද්ගලික බස් වර්ජනයක්පස්වරු 2 න් පසු වැසි තත්ත්වයක්
අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00…
View More පස්වරු 2 න් පසු වැසි තත්ත්වයක්WhatsApp වලින් බොහෝ දෙනා ඉවත් වීමත් සමග WhatsApp බිය වෙයි
WhatsApp සිය මව් සමාගම වන Facebook සමඟ බෙදාගන්නා දත්ත පිළිබඳව පරිශීලකයන්ගේ විශාල ව්‍යාකූලත්වයක් ඇතිවීමෙන් සමගම එහි රහස්‍යතා ප්‍රතිපත්තිය තාවකාලිකව ප්‍රමාද කර තිබෙන බව විදෙස් මාධ්‍ය…
View More WhatsApp වලින් බොහෝ දෙනා ඉවත් වීමත් සමග WhatsApp බිය වෙයි
