තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති…
View More කොරෝනා මරණ 255ක් දක්වා ඉහළටCategory: Slider
බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භ කිරීමට නියමිතයි
කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ…
View More බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භ කිරීමට නියමිතයියතුරුපැදි රේස්කරුවන් පිරිසක් අත්අඩංගුවට
අධික වේගයෙන් විනෝදාස්වාදය සඳහා යතුරුපැදි ධාවනයේ නිරත වූ පිරිසක් ඊයේ (14) සවස පිළියන්දල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගත් පිරිසට 12 දෙනෙකු…
View More යතුරුපැදි රේස්කරුවන් පිරිසක් අත්අඩංගුවටකොරෝනා වාර්තා වූ ප්‍රදේශ
කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 670 දෙනෙකු ඊයේ (14) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින්…
View More කොරෝනා වාර්තා වූ ප්රදේශඉන්දුනීසියාවට ප‍්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාවට අද අලූයම ප‍්‍රබල භූ කම්පනයක බලපෑම් එල්ල වුණා. විදෙස් වාර්තා පැවසුවේ එරට සුලාවෙසි දුපතේ සිදුව ඇති එම භූ කම්පනය මැග්නිටියුඞ් ඒකක 6.2 ක ප‍්‍රභලත්වයෙන්…
View More ඉන්දුනීසියාවට ප‍්‍රබල භූ කම්පනයක්කොරෝනා මරණ 247 දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති…
View More කොරෝනා මරණ 247 දක්වා ඉහළටලංකාවේ වැසියන්ට , ජපානයට ඇතුළුවීම තහනම් කෙරේ
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබේ. කොවිඩ් -19 ව්‍යාප්තිය හමුවේ එරට දේශසීමා ප්‍රතිපත්තිවල වෙනසක් ඇති…
View More ලංකාවේ වැසියන්ට , ජපානයට ඇතුළුවීම තහනම් කෙරේජනපතිගේ තෛපොංගල් දින පණිවිඩය
අද (14) තෛපොංගල් දිනයයි. දමිළ සහ හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන අද දිනය “අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත වන අතර කෘෂිකර්මාන්තයෙන් ලද පළමු අස්වැන්න…
View More ජනපතිගේ තෛපොංගල් දින පණිවිඩයවසර 8 ක් ගතවන තුරු ට‍්‍රම්ප්ට ජනපති පුටුව අහිමි වන ලකුණු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගයට පක්‍ෂව එරට කොංග‍්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය නියෝජනය කරන රිපබ්ලිකන් මන්ත‍්‍රීවරුන් 10 දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කර…
View More වසර 8 ක් ගතවන තුරු ට‍්‍රම්ප්ට ජනපති පුටුව අහිමි වන ලකුණුWhatsApp පාවිච්චියට බය වෙන්න ඕනි ද ?
2021 ලියන පළවෙනි article එක මෙහෙම එකක් වෙයි කියල කවුද දෙයියනේ හිතුවේ. එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල බොක්කෙන්ම විශ් කරනවා. ඉතින් අවුරුද්දේ මුලම…
View More WhatsApp පාවිච්චියට බය වෙන්න ඕනි ද ?
