ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රධානි වෛද්‍ය ටිම්ස් පෙක්ටර්…
View More කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණCategory: Slider
දින 18ට කොවිඩ් මරණ 66ක්
මේ වසරේ ගෙවුණු දින 18 ක කාලය තුළ පමණක් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 10,437 ක් වන අතර එම කාලය තුළ සුවය ලැබූ සංඛ්‍යාව 10,400කි.…
View More දින 18ට කොවිඩ් මරණ 66ක්යුක්රේන සංචාරකයින් මිලියන 420 ක් ශ්‍රී ලංකාවට දෙයි
යුක්රේන සංචාරකයින් ගෙන්වා ගනිමින් මේවනවිට කි‍්‍රයාත්මක සංචාරය නියමු ව්‍යාපෘතිය හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 420 ක ආදායමක් ලැබී ඇතැයි සංචාරක අමාත්‍යංශය පවසනවා. මෙම නියමු ව්‍යාපෘතිය…
View More යුක්රේන සංචාරකයින් මිලියන 420 ක් ශ්‍රී ලංකාවට දෙයිමෙරට ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් 53,750 – ප්‍රතිකාර ලබන්නේ 7660 පමණයි
දිස්ත්‍රික්ක 23 කින් ඊයේ (18) දිනයේ දී දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තා වී ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. විදේශ රටවල…
View More මෙරට ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් 53,750 – ප්‍රතිකාර ලබන්නේ 7660 පමණයිජල හා විදුලි බිල්පත් ගෙවීමට සහන
කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සංචාරක කර්මාන්තයේ නියුතු ආයතන වෙත විදුලි බිල්පත්…
View More ජල හා විදුලි බිල්පත් ගෙවීමට සහනබස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට සුදානම්
රටපුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් පසුගිය දා බස්නාහිර පාසල් වසා දමනු ලැබිය. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරි…
View More බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට සුදානම්චීනයේ අයිස්ක්‍රීම්වලට කොරෝනා
චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී එහි තිබී කොරෝනා වෛරසය හමුවී ඇති අතර, ඒ හරහා මිනිසුන්ටද වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය…
View More චීනයේ අයිස්ක්‍රීම්වලට කොරෝනාඇමරිකාවේ පමණක් කොරෝනා මරණ ලක්ෂ 4 ඉක්මවයි
කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදය තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට අමෙරිකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ…
View More ඇමරිකාවේ පමණක් කොරෝනා මරණ ලක්ෂ 4 ඉක්මවයිරාජිතට අධි චෝදනා
මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු…
View More රාජිතට අධි චෝදනාශ්රී දළදා මාලිගාවෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී දළදා මාළිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී නොමැති බව ශ්‍රී දළදා මාළිගාව අවධාරණය කරනවා. දෛනික තේවාවන් ඇතුලු පුද පූජා වත් පිළිවෙත්…
View More ශ්‍රී දළදා මාලිගාවෙන් විශේෂ නිවේදනයක්
