කොරෝනා මරණ ගණන 256ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණයක් වාර්තා විය.

ඒ් අනුව මෙරට කොරෝනා වෙෙරසය වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 256ක් දක්වා ඉහළ ගොස් තිබේ.