පස්සර ජාතික පාසැලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හය (06) දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකරනු ලබන PCR පරික්ෂණ වලදී අනාවරණය වූ බව බදුල්ල…
View More පස්සර ජාතික පාසැලේ සිසුන් 06 කට කොරෝනාCategory: Slider
සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 48,617 දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 633 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව සුවය ලැබූ…
View More සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 48,617 දක්වා ඉහළටවලපනේ භූ කම්පනයක්
වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තිබේ. අද (22) අලුයම 3.30 ට පමණ මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල්…
View More වලපනේ භූ කම්පනයක්හෙට පානදුර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
පානදුර ප්‍රදේශ කිහිපයකට අද (21) රාත්‍රී 8 සිට හෙට (22) අලුයම 4 දක්වා පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන…
View More හෙට පානදුර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්ගුවන්තොටුපොළ කාර්ය බහුල වෙයි
වාණිජ ගුවන් ගමන් සඳහා කටුනායක ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු උදෑසන 08.30 දක්වා කාලය තුළ ගුවන් ගමන් 20ක් සිදුකර ඇති බව වාර්තා වේ. එම කාල සීමාව…
View More ගුවන්තොටුපොළ කාර්ය බහුල වෙයිශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරය සඳහා පුහුණුවීම්…
View More ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනාකොරෝනා එන්නත් මගින් අතුරු ආබාධ ඇති වෙයි
මියගිය වෛද්‍ය ග්‍රෙගරි මයිකල්ගේ බිරිය පවසන්නේ Pfizer BioNtech එන්නත ලබාගැනීමෙන් දින 3කට පසු එනම් 2020 දෙසැම්බර් 21 දින ඇතිවූ රෝගී තත්වය හේතුවෙන් ඔහුව එන්නත ලබාගත්…
View More කොරෝනා එන්නත් මගින් අතුරු ආබාධ ඇති වෙයිඉන්දියාවෙන් ගෙන්වන කොරෝනා එන්නත තත්ත්ව පරීක්ෂාවට යොමු කරයි
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ශී‍්‍ර ලංකාවට හිමි වීමට නියමිත කොරෝනා මර්දන එන්නතේ සාම්පල මේ වන විට මෙරට තත්ත්ව පරීක්ෂාවන් සදහා යොමු කර තිබෙනවා. ඇස්ට්‍රා සෙනේකා…
View More ඉන්දියාවෙන් ගෙන්වන කොරෝනා එන්නත තත්ත්ව පරීක්ෂාවට යොමු කරයිකොවිඩ් සුවවූ ගණන 47,000 ඉක්මවයි
අද (20) දිනය වන විට මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 47,000 ඉක්මවා ගොස් තිබේ. අද දිනයේ ආසාදිතයින් 621ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට…
View More කොවිඩ් සුවවූ ගණන 47,000 ඉක්මවයිපොල් ගෙඩියක් සොරකම් කළාට ලක්ෂයක ශරීර ඇපයක්
ගම්පහ නීලමහර ප්‍රදේශයේ පදිංචි අයෙක් වත්තකට ඇතුළුවී පොල් ගෙඩියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කෙරුණි එහිදී සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත…
View More පොල් ගෙඩියක් සොරකම් කළාට ලක්ෂයක ශරීර ඇපයක්
