ශ්‍රී දළදා මාලිගාවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී දළදා මාළිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී නොමැති බව ශ්‍රී දළදා මාළිගාව අවධාරණය කරනවා.

දෛනික තේවාවන් ඇතුලු පුද පූජා වත් පිළිවෙත් අඛණ්ඩව මල්වතු – අස්ගිරි මහ නා හිමිවරුන්ගේ අනුශාසනා මත දියවඩන නිළමේවරයාගේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් දළදා මාළිගාව සඳහන් කළේ.

Covid19 Update kandy