බස්නාහිර පළාතේ පාසල් ආරම්භය සාර්ථකයි කියා අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා. කොළඹ හැර සෙසු ප්‍රදේශ වල ළමුන් පැමිණීම ඉහළ අගයක් පෙන්නුම් කරන බවත් ඔවුන් සදහන්…
View More බස්නාහිර පළාතේ පාසල් ආරම්භය සාර්ථකයි – ළමුන්ගේ පැමිණීම හොදයිCategory: Slider
කොළඹ ආසාදිතයින්ගේ වැඩිවීමක්
කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික කොවිඩ් -19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් තිබේ. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය පැවසුවේ අද (25) පෙරවරු 6න් අවසන් වූ…
View More කොළඹ ආසාදිතයින්ගේ වැඩිවීමක්අනුරාධපුර දිස්ත්‍රික් RMV කාර්යාලය තාවකාලිකව වසාදමයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා…
View More අනුරාධපුර දිස්ත්‍රික් RMV කාර්යාලය තාවකාලිකව වසාදමයිපානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි. වෙඩි තැබීමෙන් බරපතළ තුවාල…
View More පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුටඅනුරාධපුර, ප්‍රදේශයක් හුදෙකලා කෙරේ
අනුරාධපුර, දේවානම්පියතිස්සපුරට අයත් ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා තත්ත්වයට පත්කර තිබේ. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, දේවානම්පියතිස්සපුර (තිසාවැව 01 කොටස) 295 ඒ…
View More අනුරාධපුර, ප්‍රදේශයක් හුදෙකලා කෙරේමරණ 280 දක්වා ඉහළට
වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ යනවා. මෙලස මියගොස් ඇත්තේ 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 82 හැවිරිදි කාන්තාවක්. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයා කොළඹ…
View More මරණ 280 දක්වා ඉහළටබස්නාහිර පළාතේ හෙට විවෘත වන පාසල්
හුදකලා කෙරුණු ප්‍රදේශ හැර බස්නාහිර පළාත තුළ ද හෙට (25) සිට අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසල් විවෘතවීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා…
View More බස්නාහිර පළාතේ හෙට විවෘත වන පාසල්සෑම දිස්ත්‍රික්කයම කොරෝනා රෝගීයෙක්
කොරෝනා ආසාදිත පුද්ගලයින් 724 දෙනෙකු ඊයේ (23) දිනයේ අලුතින් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය. එම ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන්…
View More සෑම දිස්ත්‍රික්කයම කොරෝනා රෝගීයෙක්රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය මාර්තු 31 දක්වා දීර්ඝ කරයි
රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය තවත් මාස 03කින් එනම් 2021මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇති බව වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරි හා මෝටර්…
View More රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය මාර්තු 31 දක්වා දීර්ඝ කරයිඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 199/-
අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 199 සීමාව දක්වා පැමිණියා. ශ්‍රී ලංකා මහබැංකුව මගින් ප්‍රකාශිත විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල්…
View More ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 199/-
