73 වන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම් උළෙල උත්කර්ෂවත් ලෙස අවසන් විය

නිදහස් දින සැමරුම අද මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත් වී අවසන්.

සෞභාග්‍යවත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උ‍ළෙල කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ ඉතා චාම් අයුරින් පැවැත් වුහ.