ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ ගණන් 104,827,177ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයක අද (05දා) අලුයම වාර්තා කරයි.
එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,281,408ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 58,255,000කට අධික පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

