බදුල්ල දිස්ත්රික්කය තුළ කොවිඩ් 19 අසාධිතයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බදුල්ල දිස්ත්රික්ක කොව්ඩ් වාර්තා පෙන්වාදෙයි
මහියංගණය මූලික රෝහලේදී, දියතලාව මූලික රෝහලේදී හා බිබිල රෝහලේදී අසාධිතයන් තුන් දෙනෙක් ඊයේ ජිවිතක්ෂයට පත්වූ අතර දියතලාව මූලික රෝහලේදී අද තවත් ආසාධිතයෙක් ජීවිතක්ෂයට පත්විය
මේ තත්වය නිසා දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයක් තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරින් කටයුතු කළ අතර බිබිල රෝහලේ ද ගැටළුකාරි තත්වයක් ඇතිවූ බව රෝහල් ප්රකාශයක් පැවසීය.

