දිවයිනේ සියලුම පාසැල් මාර්තු 15 විවෘත කිරීමට සුදානම්

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමේ තීරණය අවලංගු කර තිබෙනවා.

දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් මහතා ප්‍රකාශ කළේ.