විරෝධතාවයක් හේතුවෙන් ටවුන් හෝල් ප්‍රදේශයේ රථවාහන තදබදයක්

ටවුන් හෝල් ප්‍රදේශයේ රථවාහන තදබදයක් ඇති වී තිබේ.

විරෝධතාවයක් හේතුවෙන් එම රථවාහන තදබදය හටගෙන ඇති බව වාර්තා වේ.