මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර ඇති බවට වාර්තා වන පුවත් අසත්‍යයක් බව ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. අසත්‍ය ප්රවෘත්ති පළ කිරීමට මත්තෙන් එම…
View More මහින්ද රෝහල්ගත කර ඇති කථාව අසත්‍යයිCategory: Slider
මංකොල්ල කෑ සියලු මුදල් අත්කර ගැනීමේ මෙහෙයුම් අරඹනවා
අද රට නැත්තටම නැති වී ඇති බවත් මේ දුර්දාන්ත පාලනය වහාම පෙරළා දමා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.…
View More මංකොල්ල කෑ සියලු මුදල් අත්කර ගැනීමේ මෙහෙයුම් අරඹනවාකොලොන්නාවේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට
කොළොන්නාව මංසන්ධියේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ. මියගොස් ඇත්තේ 38 හැවිරිදි…
View More කොලොන්නාවේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුටමහ බැංකු අධිපතිට තවත් වසර 06 ක්
ආචාර්ය නන්දලාල් වීරසිංහ තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. මහ බැංකු අධිපතිවරයාගේ පත්වීම් ලිපිය…
View More මහ බැංකු අධිපතිට තවත් වසර 06 ක්ළිඳක තිබී සෙබළකුගේ මළ සිරුරක් හමුවේ
දියතලාව ගුවන් හමුදා පුහුණු පරිශ්‍රයේ තිබූ ළිඳකින් ආධුනික ගුවන් හමුදා පුහුණු සෙබලකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ සෙබලා කඳවුරෙහි නොමැති බවට අනාවරණය…
View More ළිඳක තිබී සෙබළකුගේ මළ සිරුරක් හමුවේස්පාඤ්ඤයේ ඉදං Model Cars Designing කරණ අපේ රටේ කොල්ලා
පිටරට ගිහින් වාහන අලුත් විදියට design කරලා අලුත් විදිය හිතන තරුණයෙක් අපිට මුණ ගැහුණා , අපි කතා කරලා බලමු ඔහුත් එක්ක තෙවිදු කොහොමද ඉතිං ?…
View More ස්පාඤ්ඤයේ ඉදං Model Cars Designing කරණ අපේ රටේ කොල්ලාලිට්රෝ සහ ලෝක බැංකුව අතර ගිවිසුමක් අත්සන් තබයි
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ලෝක බැංකුව සමග ගිවිසුමකට අත්සන් තබා තිබේ . ශ්‍රී ලංකාවට අඛණ්ඩව මාස 4ක් ගෘහස්ථ ගෑස් සැපයීම සහතික කරමින්…
View More ලිට්රෝ සහ ලෝක බැංකුව අතර ගිවිසුමක් අත්සන් තබයිපිලිපීනයේ නව ජනපති දිවුරුම් දෙයි
පිලිපීනයේ නව ජනපති ලෙස Ferdinand Marcos දිවුරුම් දී තිබේ. දුෂණ චෝදනා එල්ලවූ ඒකාධිපතියෙකු වූ ඔහුගේ පියා වන ද මාකෝස් 1986 වසරේදී බලයෙන් නෙරපා හරින ලදී.…
View More පිලිපීනයේ නව ජනපති දිවුරුම් දෙයිසෞඛ්ය වෘත්ති සමිති 08 වර්ජනය අදත් ක්‍රියාත්මකයි
සෞඛ්‍ය සේවාවේ අතුරු වෛද්‍ය සේවයට අයත් ක්ෂේත්‍ර තනතුරු 03 ක් සහ රෝහල් සේවයට අයත් තනතුරු 05 ක් ඒකාබද්ධව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේක් ක්‍රියාත්මකයි.…
View More සෞඛ්‍ය වෘත්ති සමිති 08 වර්ජනය අදත් ක්රියාත්මකයිමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල වැසේ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල වසා තැබීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, වේරහැර රියදුරු බලපත්‍ර කාර්යාලය සහ ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල…
View More මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල වැසේ
