රජයේ පාසල් සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් හෙට (04) සිට මේ මස 8 වනදා දක්වා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, අධ්‍යාපන…
View More ඉන්ධන නැති නිසා හෙට සිට සියළුම පාසැල් නිවාඩුCategory: Slider
එක දවසින් passport ලබා දීම ගැන නිවේදනයක්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවය යටතේ ගුවන්ගමන් බලපත් ලබාදීම 2022 ජූලි මස 04 වන සඳුදා දින සිට මාතර, වවුනියාව, මහනුවර ප්‍රදේශීය කාර්යාලවල ආරම්භ කිරීමට…
View More එක දවසින් passport ලබා දීම ගැන නිවේදනයක්වන අලියෙකුගේ ප්‍රහාරයෙන් ජැක්සන් ඇන්තනී සමග දෙදෙනෙකු රෝහල් ගත කරයි
ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වන අලියකුගේ සිරුරේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල…
View More වන අලියෙකුගේ ප්‍රහාරයෙන් ජැක්සන් ඇන්තනී සමග දෙදෙනෙකු රෝහල් ගත කරයිඉන්ධන නෞකා 03ක් එනවා
ඩීසල් හා පෙට්ට්‍රල් රැගත් නෞකා 03ක් ඉදිරි කාල සීමාවේදී මෙරටට පැමිණීමට නියමිත බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. එම එක් නෞකාවක් ජුලි මස 13 සහ…
View More ඉන්ධන නෞකා 03ක් එනවාගාලු පාරට මුහුදුු රළ ගැසීමෙන් සිදු වූ දේ මෙන්න
මුහුදු රළ ඉහල යාම හේතුවෙන් ගාල්ල සහ අවට ස්ථාන කිහිපයකින් ගාලු පාරට මුහුදුු රළ ගැසීම හේතුවෙන් එම ප්‍රදේශවල ගමනා ගමනයටද බාධා එල්ල වී තිබෙනවා. මුහුදු…
View More ගාලු පාරට මුහුදුු රළ ගැසීමෙන් සිදු වූ දේ මෙන්නඉන්දියාවට පොහොර සපයන්නේ රුසියාවෙන්
රුසියාව ඉන්දියාවේ විශාලතම පොහොර සපයන්නෙක් බවට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.යුක්රේන ආක්‍රමණය කිරීම හේතුවෙන් රුසියාව ජාත්‍යන්තර සම්බාධවලට යටත්වී සිටියදී මෙම ගනුදෙනුව ජාත්‍යන්තරයේ දැඩි අවධානයක්…
View More ඉන්දියාවට පොහොර සපයන්නේ රුසියාවෙන්ඉන්ධන ප්‍රශ්ණ නිසා O/L පිළිතුරු පත්‍ර පරීක්ෂාවද නතර කරයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නතර කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ රට තුළ පවතින ඉන්ධන අර්බුදය…
View More ඉන්ධන ප්‍රශ්ණ නිසා O/L පිළිතුරු පත්‍ර පරීක්ෂාවද නතර කරයිහංවැල්ලේ දී ඉන්ධන බවුසරයක් පෙරළෙයි
ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් අද (02) අලුයම පෙරළීගොස් තිබේ. ඒ, හංවැල්ල පූගොඩ මාර්ගයේ ගිරිදර නගරය ආසන්නයේදීය.ඒ බව දැක්වෙන වීඩියෝවක් පුද්ගලයෙක් සමාජ මාධය වෙත…
View More හංවැල්ලේ දී ඉන්ධන බවුසරයක් පෙරළෙයිකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියෙකු මියයාමේ සිද්ධියට උපදේශකයින් පිරිසක් අත්අඩංගුවට
ඉකුත් 29 වනදා වැලිකන්ද කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී රැදෙවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ සේවය කළ හමුදා නිළධාරීන් 04 දෙනෙකු පොලීසිට මගින් අත්අඩංගුවට…
View More කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියෙකු මියයාමේ සිද්ධියට උපදේශකයින් පිරිසක් අත්අඩංගුවටලංකාවේ උද්ධමනය වාර්තාවක් තබයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ජුනි මාසයේ උද්ධමනය සියයට 54.6ක් දක්වා ඉහළගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු සදහන් කළේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම…
View More ලංකාවේ උද්ධමනය වාර්තාවක් තබයි
